රඝුවංසය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. කාලිදාස නම් මහා කවියාගේ රචනයකි. රඝු රජු මෙහි කථා නායකයා ද වීරයා ද වෙයි. ඉන්දීය ඉතිහාසය විමර්ෂණය කිරීමේ දී මූලාශ්‍රයක් ලෙස යොදා ගන්නා මෙය ගුප්ත යුගයට අයත් නිර්මාණයකි.