මිගැස්තිනීස්(මෙගස්තිනීස්)

ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. චන්ද්‍රගුප්ත රජවාසලේ සිටි ග්‍රීක තානාපතියාය. ඉන්ඩිකා නම් කෘතියේ කතුවරයාය.