මහාභාෂ්‍ය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. පුෂ්‍යමිත්‍ර ශුංග යුගයේ විසූ පතංජලී නම් කතුවරයාගේ කෘතියකි.