අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ‘මානවධර්මශාස්ත්‍ර’ නමින් ද හැඳින්වේ. ක්‍රි. ව. 1 – 4 සියවස් අතර කාලයේ මනු නම් ඍෂි වරයා විසින් රචනා කර ඇතැ’යි පිළිගැනේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.