ඉන්දීය ඉතිහාසය හැදෑරීමේ දී ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. ‘මානවධර්මශාස්ත්‍ර’ නමින් ද හැඳින්වේ. ක්‍රි. ව. 1 – 4 සියවස් අතර කාලයේ මනු නම් ඍෂි වරයා විසින් රචනා කර ඇතැ’යි පිළිගැනේ.