භගවත් ගීතාව

ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. මහාභාරත මහා කාව්‍යයේ ක්‍රිෂ්ණ විසින් අර්ජුනට යුධ බිමේ දී කර්ම න්‍යාය මුල් කරගනිමින් ලබා දුන් අවවාද සංග්‍රහ කොට ලියා ඇත. හින්දූන්ගේ ශුද්ධ ග්‍රන්ථයකි.