අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. මහාභාරත මහා කාව්‍යයේ ක්‍රිෂ්ණ විසින් අර්ජුනට යුධ බිමේ දී කර්ම න්‍යාය මුල් කරගනිමින් ලබා දුන් අවවාද සංග්‍රහ කොට ලියා ඇත. හින්දූන්ගේ ශුද්ධ ග්‍රන්ථයකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.