බ්‍රෝච් ශිලාලේඛනය

ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. හර්ෂවර්ධන රජුට අයත් ලිපියකි. එකී යුගය පිළිබඳ තොරතුරු සපයන මූලාශ්‍රයකි.