අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
වේද ග්‍රන්ථ වලට ලියූ ව්‍යාඛ්‍යාන වැනිය. මේ අතරින් සෘග් වේදයට ලියූ- ඓතරේය හා කෞෂිතිකී බ්‍රාහ්මණය ද, සාම වේදයට ලියූ- තාණ්ඩව හා ජෛමිනිය බ්‍රාහ්මණය ද, යජූර් වේදයට ලියූ- තෛත්තිරීය හා ශතපථ බ්‍රාහ්මණය ද, අථර්වන් වේදයට ලියූ- ගොපථ බ්‍රාහ්මණය ද වඩා උසස් යැයි පිළිගැනේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.