බෞද්ධ සාහිත්‍යය

බුද්ධකාලීන භාරතයේ දේශපාලන තත්ත්වය හෙළි කරන අංගුත්තර නිකාය,  ඉන්දියාවේ රාජ්‍ය පාලන තන්ත්‍රය හා ආර්ථික ක්‍රමයේ විකාශය හෙළි කරන අග්ගඤ්ඤ සූත්‍රය, ධාර්මික රාජ්‍යයක ස්වභාවය හෙළි කරන කූටදන්ත සූත්‍රය, බෞද්ධ චක්‍රවර්තී සංකප්ලය හෙළි කරන චක්‍රවර්තී සිහනාද සූත්‍රය, උතුරු ඉන්දීය ඉතිහාස තොරතුරු හෙළි කරන මහාපරිනිබ්බාන සූත්‍රය,  භාරතීය සමාජය පිළිබඳ හෙළි කරන ජාතක කතා පොත, ආර්ථික විෂමතා හි නීතිය පිළිබඳ තොරතුරු හෙළි කරන විනය පිටකය, හා ශ්‍රී ලංකාවේ වංසකතා ද මේ වර්ගයට අයත් වේ.