අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ලංකා හා ඉන්දීය ඉතිහාසය පිළිබඳ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයකි. ලංකාවේ ශිලාලේඛනයක් වුව ද මෙහි චෝළ – සිංහල විවාහ සබඳතා පිළිබඳවක් සඳහන් වේ. චුන්දමල්ලියා නම් චෝළ කුමාරිකාවක් පිළිබඳව එහි සඳහන් වේ. මෙය ලංකාවේ පොළොන්නරු යුගයට පමණ අයත් ලිපියකි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.