බාණභට්ට/භාණ

ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයා වේ. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 – 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය කළේය. කාදම්බරී කෘතිය ද ඔහුගේය.