අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාව පිළිබඳව ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගයේ තොරතුරු මොහුගේ ලේඛන වලින් ලබා ගත හැක. මොහු සිය වාර්තා සඳහා ඇලෙක්සැන්දර් ගේ ඉතිහාසකරුවන්ගේ කෘති යොදාගෙන ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.