අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය ඉතිහාසය පිළිබද සාහිත්‍යමය මූලාශ්‍රයකි. භාස නම් දෘෂ්‍යකාව්‍යකරුගේ කෘතියකි. ඔහු විසූ යුගය පැහැදිලි නැත. කාලිාසට පෙර යුගයක යැයි බෂාම් මහතා විශ්වාස කරයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.