අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ලංකා ඉන්දියා දෙ රට ම පිිළිබඳව යම් තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් කෘතියකි. කතෘ අඥාත වුව ද ඔහු ඊජිප්තුවේ ජීවත් වූ ග්‍රීක ලේඛකයෙකු බැව් පැහැදිලිය. ක්‍රි.ව. 80 දී පමණ ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණි ගමනක් පිළිබඳව ඔහු විචිත්‍ර විස්තරයක් කරයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.