පතංජලී/පතඤ්ජලී

පැරණි ඉන්දීය ලේඛකයෙකි. පුෂ්‍යමිත්‍ර ශුංග රජුට සමකාලීන සංස්කෘත වියරණ ග්‍රන්ථ රචකයෙකි. යෝගදර්ශනය හා මහාභාෂ්‍ය  නම් කෘතීන්හි කතුවරයාය. (පසුකාලීනව යෝගදර්ශනය කෘතිය  විවරණය කරමින් ව්‍යාසකාරිකා නම් කෘතියක් ද රචනා විය.)