Embedded system(කාවැද්දූ පද්ධතිය)යනු ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, මෝටර්රථ වැනි සමහර වෙනත් පද්ධතිවලට කාවද්දන ලද පරිගණක පද්ධතියකි. එය Input, Process and Output (IPO) ආකෘතිය අනුගමනය (flow) කරයි. සංවේදක මඟින් භෞතික ලෝකයේ තත්ත්වයන් වන උණුසුම,වේගය සහ ආලෝකය වැනි දෑ යෙදවුම් ලෙස ග්‍රහණය කරයි. Processor මඟින් ඒවා වැඩපිළිවෙලකට අනුව ප්‍රතිදාන නිෂ්පාදනය කර processes කරයි. උණුසුම,වේගය සහ ආලෝකය වැනි භෞතික ලෝකය තත්ත්වයන් වෙනස් කිරිම හා ප්‍රතිදාන ධාවක ක්‍රියාකරුවන් බවට(Outputs drive actuators) පත්කිරීම සිදුකරයි. එමනිසා කාවැද්දූ පද්ධතිය මඟින් භෞතික පරිගණනය (physical computing) සිදුකරයි.
EMBEDDED SYSTEM සඳහා IEEE අර්ථ දැක්වීම
“A computer system that is part of a larger system and performs some of requirements of that system; for example, a computer system used in an aircraft system”
Optimized microprocessors භාවිතයෙන් embedded processors or microcontroller නමි purpose සඳහා embedded systems සංවර්ධනය කරනු ලැබේ.
Microcontroller යනු CPU, memory, I/O Ports සහ අනෙකුත් උපාංග තනි චිපයකි (single chip).
Microprocessor – based embedded systems වල CPU හැර අනෙක් components microprocessor
Chipයට බාහිරව ඇත.
Basic functionalities implement කිරීමට expensive powerful microprocessor අවශ්‍ය නොවන නිසා
බොහොමයක් embedded systems microcontroller මත පදනම් වේ.
Microprocessor-based Microcontroller- based
Microprocessor CPU ROM
Serial Ports I/O Interface Clock
I/O Interface RAM
ROM Serial Ports
Clock Other Peripherals
RAM මේ සියල්ල එකම පද්ධතියක පවතී.
Other Peripherals
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.