නාගානන්ද

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රයකි. ශ්‍රී හර්ෂදේව හෙවත් හර්ෂවර්ධන රජු විසින් රචිත සංසාකෘත නාට්‍යයකි. මහායාන බෞද්ධ කෘතියකි. මහායාන බෞද්ධ සාහිත්‍යයේ ජිමුතවාහන නමැති කතාව මුල්කරගනිමින් රචිත මේ කෘතිය 1921 වර්ෂයේ දී ලංකාවේ ද රඟදක්වා ඇත. ඒ් නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ නාට්‍යයක් වශයෙනි.