- මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. දශභූමිවිභාෂා ශාස්ත්‍ර, සුහෘත්ලේඛා, විංසතිප්‍රඥා පාරමිතා ටීකා, මධ්‍යමික ශුන්‍යතාවාදය, නිකාය සිද්ධාන්තය කෘති වල කතුවරයා ය.
- මේ නමින් ම සිටි තවත් ලේඛකයෙකු ගැන සඳහන් වේ හෙතෙම රාෂ්ට්‍රකූට පාලන සමයේ සිටි සාහිත්‍යධරයෙකි.