අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ස්ථාන නාමයකි. අශෝක රජුට අයත් ප්‍රධාන ගිරි ලිපියක් පිහිටා ඇති ස්ථානයකි. කාලිංග ප්‍රදේශයේ පිහිටා ඇත. තෝසාලි හෙවත් තෝසලී නමින් ද හැඳින්වේ. මෙය මගධයේ උපරිම වර්ධිත අවස්ථාවේ බෙදා තිබූ ප්‍රධාන පරිපාලන ඒකක 4න් එකක් වු කාලිංගයේ මධ්‍යස්ථානය ද විය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.