අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය දාර්ශනික ලේඛකයෙකි. ගුප්තයුගයේ ජීවත් වූ ආචාර්යවරයෙකි. දින්නාගගේ න්‍යාය විවරණය කරමින් න්‍යාය බින්දු නම් කෘතිය රචනා කළේ මේ ආචාර්යවරයාය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.