දශකුමාරචරිත

ඉන්දීය ඉතිහාසය පිළිබඳ සාහිත්‍යමය මූලාශ්‍රයකි. දණ්ඩීන් විසින් පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ දී රචනා කරන ලදී.