දණ්ඩීන්

දකුණු ඉන්දීය සාහිත්‍යධරයෙකි.  පල්ලව(පළමු නරසිංහ වර්මන්) යුගයේ ව්‍යක්ත ලේඛකයෙකි. දශකුමාරචරිත නම් කෘතිය මොහුගේය.