තිරුවාලංගාඩු තඹ සන්නස

දකුණු ඉන්දීය ඉතිහාසය පිළිබඳ අභිලේඛනයකි.  චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි.