අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ඓතිහාසික මූලාශ්‍රයකි. චෝළ පාලන සමයේ පළමුවන රාජේන්ද්‍ර රජු ලැබූ ජයග්‍රහණ පිළිබඳව සඳහන් වන අභිලේඛනයකි. ශිලා ලේඛනයකි. මෙම ලිපියේ ආධාරයෙන් රාජේන්ද්‍ර රජු ඉන්දීය අර්ධද්වීපය තුළ දී අත්කරගත් යුධ ජයග්‍රහණ පිළිබඳ පූර්ණ ලැයිස්තුවක් සකසා ගත හැක.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.