ජෞගද්‍ර/ජෞගඩ

ඉන්දියාවේ ප්‍රදේශ නාමයකි. අශෝක රජු විසින් පිහිටුවනු ලැබූ ප්‍රධාන ගිරි ලිපියක් ඇති ස්ථානයකි. අශෝක අධිරාජයා පිහිටුවනු  ලැබූ ලෙන් ලිපියක පිටපතක් ද මෙහි දක්නට ලැබේ. කාලිංගයට ආසන්න ස්ථානයක පිහිටා ඇත. ජෞගඩ, ජෞගධා ආදී නම් වලින් ද හැඳින් වේ.