අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
භගවතී සූත්‍රය, වෛතුංග සූත්‍රය, සාමාවතී සුත්‍රය වැනි ජෛන සූත්‍ර මේ වර්ගයට අයත් වේ. මේවා ලියැවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 6වන සියවසත්, 4වන සියවසත් අතර කාලයේ ය. පැරණි ඉන්දියාවේ දේශපාලන, ආර්ථික, සමාජ තොරතුරු මේවායේ ගැබ් වී තිබේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.