අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාව පිළිබඳ ලියූ ලතින් ඉතිහාසඥයෙකි. මොහුගේ ලේඛන වලින් මෞර්ය අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු හදාල හැක. චන්ද්‍රගුප්ත මෞර්ය පිළිබඳව පළමුකොට ම ඉතිහාසයේ හමුවන්නේ ඇලෙක්සැන්දර් හා චන්ද්‍රගුප්ත හමුවේ පටන් යැයි මොහුගේ ලේඛන අනුව පෙනී යයි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.