අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය පුරාවිද්‍යා මූලාශ්‍රයකි. දෙවන වික්‍රමාදිත්‍ය නම් චාලූක්‍ය රජු (ක්‍රි. ව. 734 – 745) දෙවන නන්දිවර්මන් පල්ලව රජු පරාජය කොට කාංචියේ දී ලබා ගත් යුධ ජයග්‍රහණය පිළිබඳව කියවෙන ලිපියකි. කණ්ණඩ බසින් ලියා ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.