අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය මහා කවියෙකි. ගුප්ත යුගයේ ජීවත් වූවෙකි. ශාකුන්තලය, මේඝදූත, ඍතුසංහාර, රඝුවංස මාලවිකාග්නිමිත්‍ර, වික්‍රමෝවර්ශිය, කුමාරසම්භවය, වැනි කෘතීන් රචනා කළ මහා කවියා ය. මුලදී අනුවණයෙකු වූ මොහු කාලි දෙවඟනට පූජා පැවත්වීමෙන් ලැබූ වරයකින් බුද්ධිමතෙකු වු බව ජනප්‍රවාදයේ පවතී. ඉන්දීය සාහිත්‍ය වංසයේ සුවිශේෂ චරිතයකි. බෙංගාලයේ නදියා නම් ස්ථානයේ හෝ උදේනි නගරයේ දී ඔහු උපන් බව විශ්යාස කරතත්, ඇතැමුන් කියන්නේ ඔහු කාශ්මීර වැසියෙකු බව යි. මොහු මියගියේ කුමාරදාස රජු දවස ලංකාවේ දී අභිසරුලියක අතිනැ’යි ද ජනප්‍රවාදයක් ඇත.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.