අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. භාණ හෙවත් බාණභට්ට නම් ඉන්දීය සංස්කෘත සාහිත්‍යයේ අග්‍රගණ්‍ය පඬිවරයාගේ කෘතියකි. කන්‍යකුබ්ජයේ හර්ෂවර්ධන රජැයූ කාලයේ(ක්‍රි.ව.606 – 647 හෙවත් ක්‍රි.ව. හත් වන සියවස.)සිටි කවියෙකු වූ හෙතෙම සිය අනුග්‍රාහක හර්ෂවර්ධන රජුගේ චරිතය අලලා හර්ෂ චරිතය නම් කෘතිය ද කළේය.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.