කර්ටියස්

ඉන්දියාව පිළිබඳ ලියූ ග්‍රීක ලේඛකයෙකි. මෞර්ය යුගය පිළිබඳව ද නන්දවරු පිළිබඳව ද තොරතුරු සඳහන් කර ඇත. මේ සඳහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉතිහාසකරුවන්ගේ වාර්තා ඇසුරු කර ඇත.