ථෙරවාද ධර්ම ග්රන්ථයකි. බුද්ධකාලීනව වැඩවාසය කළ මොග්ගලීපුත්ත හිමියන්, බුදුරදුන් පෙන්වාදාළ තේමාවන් ඔස්සේ කළ සවිස්තර දේශනාවන් මෙහි ඇතුළත් වන අතර තෙවන ධර්ම සංඝායනාවේ දී මේ දේශනාවන් අභිධර්ම පිටකයට එක් කරන ලදී. මේ පිළිබඳ මුල දී යම් විරෝධයක් ඇති වුව ද මේ දේශනාවන්ට අදාළ තේමාවන් බුදුරදුන් විසින් දේශනා කළ ඒවා නිසා ගැටළුව නිරාකරණය විය.