ඓතරේය

ඉන්දීය සාහිත්‍ය මූලාශ්‍රයකි. බ්‍රාහ්මණ ග්‍රන්ථ අතරින් එකකි. මිනිසුන් බිලිදීම  වැනි යාග ආදිය පිළිබඳව ද මෙහි සඳහන් වේ.