අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ලෞකික විෂයයන් පිළිබඳ අවධානය යොමු කරමින් ලියූ ග්‍රන්ථ විශේෂයකි. ඊට අයත් ආයුර්වේදයෙන් වෛද්‍ය විද්‍යාවත්, ධනුර්වේදයෙන් ධනු ශිල්පයත්, ගාන්ධර්ව වේදයෙන් සංගීතයත්, ශිල්පවේදයෙන් ගෘහනිර්මාණ ශිල්පයත් ඉගැන්වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.