අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දියාවේ ගුප්ත රාජවංශයේ දෙවන චන්ද්‍රගුප්ත රජුට අයත් ලේඛනයකි. ගුප්ත සංවත් 82 හෙවත් ආසන්න වශයෙන් ක්‍රි.ව.401 දි පමණ පිහිටුවූ මේ ලිපියේ ගනකානික මහාරාජ ගැන සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.