අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
මහායානික ධර්ම ග්‍රන්ථ චීන බසට පෙරළූ හා මහායානික සාහිත්‍යය දියුණු කිරීමට කැප වූ භීක්ෂූන්වහන්සේ නමකි. උන්වහන්සේ කණිෂ්ක රාජ සභාවේ ද සාමාජිකව සිට ඇත. කාශ්මීරයේ පැවති සිව්වන ධර්ම සංඝායනාවේ ප්‍රධාන දායකත්වයක් දැක්වූ හිමි නමකි. බුද්ධ චරිතය, සෞන්දරානන්ද කාව්‍යය, සූත්‍රාලංකාරය, ශාරිපුත්‍රප්‍රකරණය, ශුද්ධෝත්පාද සූත්‍ර උන්වහන්සේගේ කෘතීන් වේ. නමුත් මෙතැනින් සූත්‍රාලංකාරය හා ශුද්ධෝත්පාද සූත්‍රය රචනා කළේ මේ නමින් ම සිටි තවත් භික්ෂූන්වන්සේලා දෙනමකැයි ද සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.