අයිහෝල්/අයිහෝලේ සෙල්ලිපිය

චාලූක්‍ය වංශයේ පළමු පුලකේශීන්ගේ (ක්‍රි. ව.543 – 566) ජයග්‍රහණ පිළිබඳව කියැවෙන ප්‍රධාන මූලාශ්‍රය යි. දෙවන පුලකේශීන් විසින් පිහිටුවා ඇත. හර්ෂවර්ධන රජුට විරුද්ධව ලාට, මාල්වා, ගුර්ජර යන ප්‍රදේශ පාලකයෝ චාලුක්‍යයන් හා සන්ධානගත වු බව ද එහි සඳහන් වේ.