අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
චාලූක්‍ය වංශයේ පළමු පුලකේශීන්ගේ (ක්‍රි. ව.543 – 566) ජයග්‍රහණ පිළිබඳව කියැවෙන ප්‍රධාන මූලාශ්‍රය යි. දෙවන පුලකේශීන් විසින් පිහිටුවා ඇත. හර්ෂවර්ධන රජුට විරුද්ධව ලාට, මාල්වා, ගුර්ජර යන ප්‍රදේශ පාලකයෝ චාලුක්‍යයන් හා සන්ධානගත වු බව ද එහි සඳහන් වේ.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.