අග්නි පුරාණය

භාරතීය ඉතිහාසය, සංස්කෘතිය ආදිය හැදෑරීමේ දී වැදගත්වන ග්‍රන්ථයකි.  පුරාණ ග්‍රන්ථ 18 න් එකකි. (බ්‍රහ්ම පුරාණය, පද්ම පුරාණය , විෂ්ණු පුරාණය, ශිව පුරාණය,  භගවත් පුරාණය, නාරද පුරාණය, මාර්තණ්ඩය පුරාණය, අග්නි පුරාණය, භවිෂ්‍යත් පුරාණය, බ්‍රහ්ම වෛවතී පුරාණය, ලිංග පුරාණය, වරපන පුරාණය, ස්කන්ධ පුරාණය, විමන පුරාණය, කර්ම පුරාණය, මත්ස්‍ය පුරාණය, ගරුඩ පුරාණය, බ්‍රාහ්මණඩ පුරාණය) එහෙත්, මහාචාර්ය මංගල ඉලගෙසිංහ මහතා කියන්නේ මේ අතරින් විෂ්ණු පුරාණය හා භාගවත පුරාණය තරම් අනෙක්  කිසිදු පුරාණ ග්‍රන්ථයක් ඓතිහාසික වශයෙන් වැදගත් නොවන බවයි. (ඉන්දියා ඉති. අ.ප්‍ර.දෙ. 2000. පිටු 31)