රාජවංශය හෝ රාජධානියේ නම අනුව පෙළගස්වා තිබේ.
- අංග රාජ්‍යය – ධනරට්ඨ රජු(මහා ගෝවින්ද සූත්‍රය අනුව)
- අර්ජුනායන –
- අවන්ති රාජ්‍යය – වෙස්සභූ(මහාගෝවින්ද සූත්‍රය අනුව), චණ්ඩපජ්ජජෝත, විශාකයුප, අජක, නන්දිවර්ධන
- අස්සක රාජ්‍යය – බ්‍රහ්මදත්ත(මහාගෝවින්ද සූත්‍රය අනුව)
- ආභිර(වයඹ ඩෙකෑනය) – මාථරීපුත්‍ර ඊෂ්වරවර්මන්
- ඇසෑම් – භාස්කරවර්මන්
- ඉක්ෂුවාක වංශය(සාතවාහන සාමන්ත පෙළපත) –
- ඉන්දු ග්‍රීක/යවන – ඇන්ටියෝකස්, මෙනැන්ඩර්(මිලින්ද), ස්ට්‍රේටෝ, හර්මයියෝස්
- ඖලික(මාලව උප ගෝත්‍රය) – යශෝවර්මන්
- කාදම්භ – කාකුස්ථිවර්මන්
- කාන්ව – වාසුදේව, සුසර්මන් (අවසන් කාන්වයා)
- කාම්බෝජ රාජ්‍යය – චන්ද්‍රවර්මන්, සුදක්ෂිණ
- කාලිංග – අනන්තවර්මන් චෝඩගංග
- කාසි රාජ්‍යය – බ්‍රහ්මත්තවරු,මනෝජ(සෝණ නන්ද ජාතකය අනුව)
- කුරු රාජ්‍යය – ධනංජය, කෞරව්‍ය, සුතසෝම, ඉක්ෂුකාර(ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය අනුව)
- කුෂාණ(මුලින් යු – එ – චී) – කුජුල කැඩ්ෆයිසස්(තියෝ ෂියෝ තියෝ), වීමා කැඩ්ෆයිසස්, / කණිෂ්ක, හුවිෂ්ක, ජුෂ්ක(රාජතරංගනිය අනුව මේ තිදෙනා තුරුෂ්ක හෙවත් තුරික් ගෝත්‍රිකයින් ය ) /වශිෂ්ක, වාසුදේව(අවසන් කුෂාණ පාලකයා)
- කේරළ – භාස්කර රාජවර්මන්
- කෝසල රාජ්‍යය – මන්දාති, පුරුකුත්ස, ත්‍රාසදස්යු, ප්‍රසේනජිත්,විඩූබභ
- ගාන්ධාර රාජ්‍යය – නග්නජිත්, පුක්කුසාති
- ගුප්ත සාමන්තයෝ(කාතියවාරය) – පණිදත්ත, චක්‍රපාලිත
- ගුප්ත(පශ්චාත්) – මහාසේන ගුප්ත
- ගුප්ත – මහාරාජ ශ්‍රි ගුප්ත(අරම්භකයා), මහාරාජ ශ්‍රී ඝටෝත්කච ගුප්ත, මහාරාජාධිරාජ ශ්‍රී චන්ද්‍රගුප්ත(ක්‍රි.ව.320 –
- 335), කාජ(?), සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376), රාමගුප්ත(?), දෙවන චන්ද්‍රගුප්ත(ක්‍රි.ව.376 – 415), කුමාරගුප්ත(ක්‍රි.ව.415 –
- 454), ස්කන්ධගුප්ත(ක්‍රි.ව.455 – 467)(අවසන් ප්‍රබලයා), පුරුගුප්ත, බුද ගුප්ත, වෛන්‍යගුප්ත, නරසිංහ ගුප්ත, භානු ගුප්ත,බාලාධිත්‍ය නරසිංහ ගුප්ත,දෙවන කුමාර ගුප්ත, තෙවන කුමාර ගුප්ත,විෂ්ණු ගුප්ත,
- ගුර්ජර ප්‍රතිහාර – හරිචන්ද්‍ර බ්‍රාහ්මණ(ආදිතමයා), දෙවන දද්ද, පළමු නාගභට(ක්‍රි.ව.730 – 756)(අරාබි ආක්‍රමණ පරාජය කළ රජු), වත්සරාජ, දෙවන නාගභට, රාමභද්‍ර, මිහිරභෝජ, මහේන්ද්‍රපාල (මහේන්ද්‍රායුධ), මහීපාල(විනයකපාල),දෙවන මහේන්ද්‍රපාල, දේවපාල(ක්‍රි.ව.948 – 949), දෙවන විනයකපාල(ක්‍රි.ව.953 – 959), මහීපාල(ක්‍රි.ව.959), විජයපාල(ක්‍රි.ව.960), ත්‍රිලෝවනපාල(අවසන් පාලකයා/ඝෂ්ණි මුහම්මද් අතින් මියයයි. )
- ගෞඩ – සාසංක
- චාලුක්‍ය – දෙවන පුලකේෂී(ක්‍රි.ව.609 – 642), පළමු වික්‍රමාදිත්‍ය(ක්‍රි.ව655 – 680)(,විනයාදිත්‍ය(ක්‍රි.ව.680 – 696),විජයාදිත්‍ය(ක්‍රි.ව.696 – 733), දෙවන වික්‍රමාදිත්‍ය(ක්‍රි.ව.733 – 746), දෙවන කීර්තිවර්මන්(ක්‍රි.ව746 – 757)(අවසන් බටහිර චාලුක්‍යයා) තෛල(ක්‍රි.ව.973 – 997)(කල්‍යානි වංශයේ ආරම්භකයා)නරේන්ද්‍ර මෘගරාජ(ක්‍රි.ව.799 – 843)(නැගෙනහිර චාලුක්‍ය වංශයේ වඩාත් ප්‍රබලයා)රාජරාජ නරේන්ද්‍ර(ක්‍රි.ව.1019 – 1061)(රාජේන්ද්‍ර චෝළ රජුගේ දියණිය වූ අම්මංගයම්මා විවාහ කරගත් රජු), සත්‍යශ්‍රය(ක්‍රි.ව.997 – 1008)(බටහිර චාලුක්‍ය), ශක්තිවර්මන්(චෝළ උපකාරයෙන් බලයට පත් නැගෙනහිර චාලුක්‍යයා)විමලාදිත්‍ය(නාගෙනහිර චාලුක්‍ය, රාජරාජ චෝළ රජුගේ දියණිය වූ කුන්දවා කුමරිය විවාහ කරගත් රජු)
- චේදි රාජ්‍යය – ධාමඝෝෂ, ශිෂුපාල, සුනීත, දෘෂ්ඨකේතු, ශරබ,
- චෝළ – විජයාලය චෝළ(ක්‍රි.ව846 – 871 )(අරම්භකයා), පළමු ආදිත්‍ය(ක්‍රි.ව871 – 907), පළමු පරාන්තක(ක්‍රි.ව.907 – 953), රාජාදිත්‍ය(ක්‍රි.ව.947 – 949), භණ්ඩාරාදිත්‍ය, දෙවන ආදිත්‍ය(ක්‍රි.ව.959 – 969), දෙවන පරාන්තක(ක්‍රි.ව.956 – 973), සුන්දර චෝළ, පළමු රාජ රාජ(ක්‍රි.ව.985 – 1016), පළමු රාජේන්ද්‍ර(ක්‍රි.ව.1016 – 1044), පළමුරාජාධිරාජ(ක්‍රි.ව.1044 – 1052), දෙවන රාජේන්ද්‍ර(ක්‍රි.ව.1052 – 1064), පළමු වීර රාජේන්ද්‍ර(ක්‍රි.ව.1064 – 1070), අධිරාජේන්ද්‍ර(ක්‍රි.ව1067 – 1070)(ශෛව_වෛශ්ණව ආගමික ගැටුමෙන් මිය ගිය රජු), පළමු කුලෝත්තුංග(ක්‍රි.ව.1070 – 1120),
- නන්ද රාජවංශය – මහා පද්මනන්ද(ක්‍රි.ව.362 – 334), ධනනන්ද
- නාග ගෝත්‍රික – ගණපති නාග, නාගෙසේන, අච්‍යුතනාග
- පංචාල රාජ්‍යය – චූලනී බ්‍රහ්මදත්ත(උම්මග්ග ජාතකය, රාමායනය, ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය,ස්වප්නවාසවදත්තා අනුව),දුර්මුඛ(කුම්භකාර ජාතකය අනුව)
- පද්‍යෝත රාජවංශය(මගධ රාජ්‍යය) – පද්‍යෝතවරු
- පල්ලව – බප්පදේව(ආරම්භකයා),භාරද්වාජ ගෝත්‍රයේ ශිව ස්කන්ධවර්මන්(වඩාත් වැදගත් පළමුවැනියා) අලහබාද් ප්‍රශස්තියේ එන කාංචියේ විෂ්ණුගෝප(?), සිංහ විෂ්ණු, පළමු මහේන්ද්‍රවර්මන්, පළමු නරසිංහවර්මන්(ක්‍රි.ව.642 – 668), දෙවන මහේන්ද්‍රවර්මන්, පළමු පරමේෂ්වරවර්මන්(ක්‍රි.ව.674), දෙවන නරසිංහවර්මන්, දෙවන පරමේෂ්වරවර්මන්, දෙවන නන්දිවර්මන්(ක්‍රි.ව.717 – 782), දන්තිවර්මන්(ක්‍රි.ව.776 – 828), තුන්වන නන්දිවර්මන්, නෘපතුංගවර්මන්,
- පාණ්ඩ්‍ය – කඳුන්ගොත්(කඩුන්ගොත්)(ක්‍රි.ව.590 – 620), අවනි ශුලාමනී(ක්‍රි.ව.620 – 645), ශෙන්දන්(ක්‍රි.ව.654 – 670), අරිකේෂරී මාරවර්මන්(ක්‍රි.ව.670 – 700), කෝච්චඩයියන්(රණධීර)(ක්‍රි.ව.700 – 730), පළමු රාජසිංහ මාරවර්මන්(ක්‍රි.ව.730 – 765), ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815)(පළමු වරගුණ මහාරාජ) ශ්‍රී මාර ශ්‍රී වලල්භ(ක්‍රි.ව.815 – 863), දෙවන වරගුණවර්මන්(ක්‍රි.ව.862 – 880), පරාන්තක වීරනාරායන(ක්‍රි.ව.880 – 900), දෙවන රාජසිංහ මාරවර්මන්(ක්‍රි.ව.900 – 920), ජටාවර්මන් කුලශේඛර(ක්‍රි.ව.1190 – 1216)(දෙවන පාණ්ඩ්‍ය වංශයේ ආරම්භකයා), මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(ක්‍ර.ව.1216 – 1238), ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(කාලංගමාඝ පලවා හැරිමට ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුට උපකාර කළ රජු),මාරවර්මන් කුලශේඛර(ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ රැගෙන ගිය පාලකයා) අමරභුජංග
- පාර්තියන්(පහ්ලව) – මිත්‍රඩේටස්(පළමු ස්වාධීන පාර්තියන් පාලක), ගොණ්ඩෝපර්නිස් (පළමු ඉන්දීය පාර්තියන් පාලක)
- පාල – ගෝපාල(ක්‍රි.ව750 – 770)(අරම්භකයා)ධර්මපාල(ක්‍රි.ව.770 – 810)(රත්නාදේවී ගේ ස්වාමියා), දේවපාල(ක්‍රි.ව810 – 850),ව්‍යාඝ්‍රපාල(බලයට පැමිණ තෙවසරකට පමණ පසු මහණ විය.), නාරායනපාල, රාජ්‍යපාල(තෙවන ක්‍රිෂ්ණගේ පුත් ජයතුංගයන්ගේ දියණිය විවාහ කරගත්තේ ය.), කේඩාරමිත්‍ර, රාජ්‍ය පාල, දෙවන ගෝලපාල, දෙවන ව්‍යාඝ්‍රපාල, ජයපාල, ආනන්ද පාල, ත්‍රිලෝචනපාල
- පුෂ්‍යභූති – ප්‍රභාකරවර්ධන, රාජ්‍යවර්ධන, හර්ෂවර්ධන(ක්‍රි.ව.606 – 647),
- බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය) – ජරාසන්ධ,සහදේව, සෝමාධි, රිපුන්ජය
- බෝධි පාලකයෝ – ශිව බෝධි, චන්ද්‍ර බෝධි, වීර බෝධි
- මත්ස්‍ය රාජ්‍යය – දෛවතවන රජු(බ්‍රාහ්මණ ග්‍රන්ථ අනුව), විරාට රජු(මහාභාරතය අනුව)
- මල්ල රාජ්‍යය – ඔක්කාක(කුස ජාතකය අනුව), මහාසුදස්සන(මහාසුදස්සන ජාතකය අනුව)
- මාලව(මාලව නගර් අගනුවර කරගත්) – දේවගුප්ත
- මුස්ලිම්(නායකයෝ හා භාරකරුවෝ) – මොහොමඩ් ඉබන් කාසීම්, සබුක්තිජින්, ශියාබ් උද් දීන් මුහම්මද්(ඝූර්හි මුහම්මද්) ඝෂ්නි මුහම්මද්, කුටුබ් උද්දීන් අයිබෙක්(භාරකරුවෙකි),
චන්දෙල්ල – පෘථිවිරාජ් - මෛත්‍රක – ධරසේන, භටාර්ක, ද්‍රෝණසිංහ, ධර්මාදිත්‍ය, ධාරාසේන
- මෞඛරී – ඊෂාණවර්මන්(රාජාධිරාජ), අවන්තිවර්මන්, ග්‍රහවර්මන් (රාජ්‍ය ශ්‍රී කුරියගේ ස්වාමියා)
- මෞර්ය – චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පූ.322 – 298)(අරම්භකයා), බින්දුසාර( ක්‍රි.පූ. 298 – 273), අසෝක(ක්‍රි.පූ. 269 – 232), / දශරථ, සම්පති, ශතධන්වා, බහද්රථ(මත්ස්‍ය පුරාණය අනුව), / කුණාල, බන්ධුපාලිත, ඉන්ද්‍රපාලිත, දේවවර්ම, ශතධනු, බෘහද්රථ(වායු පුරාණය අනුව) / ජලෞක, වීරසේන
හර්යංක – භට්ටිය, බිම්බිසාර, අජාසත්ත, - රාෂ්ට්‍රකූට – දන්තිදුර්ග(ක්‍රි.ව.754), පළමු ගෝවින්ද, පළමු ක්‍රිෂ්ණ(ක්‍රි.ව.768 – 772), දෙවන ගෝවින්ද, ධ්‍රැව(ක්‍රි.ව.772 – 779), තුන්වන ගෝවින්ද(ක්‍රි.ව.793 – 814)(ජගත්තුංග),අමෝඝවර්ෂ(ක්‍රි.ව.814 – 877)(සර්ව),ලෝකාධිපත්‍ය, දෙවන ක්‍රිෂ්ණ(ක්‍රි.ව.877 – 913), තෙවන ඉන්ද්‍ර(ක්‍රි.ව.915 – 917), දෙවන අමෝඝවර්ෂ(ක්‍රි.ව.917 – 918), සිව්වන ගෝවින්ද(ක්‍රි.ව.918 – 934), තෙවන අමෝඝවර්ෂ(ක්‍රි.ව.934 – 939), තෙවන ක්‍රිෂ්ණ(ක්‍රි.ව.939 – 968), චක්‍රායුධ, තුංග, ඛොට්ටික(ක්‍රි.ව.968 – 972), දෙවන කර්ක,
- වකාටක(සාතවාහන සාමන්ත පෙළපත) – වින්ධ්‍යා ශක්ති, පළමු ප්‍රවරසේන, රුද්‍රසේන ii,
- වජ්ජි රාජ්‍යය – විදේහ කුලය, ලිච්ඡවි කුලය, ඤාත්‍රික කුලය, වජ්ජි කුලය, උග්‍ර කුලය, භෝග කුලය, ඓශ්වාක කුලය, කෞරව කුලය
- වත්ස්‍ය රාජ්‍යය – උදයන(ධම්මපදට්ඨකතාවේ උදේන නමින් ඇත.)
- වලභි – දෙවන ධ්‍රැවසේන(හර්ෂවර්ධන දියණියගේ ස්වාමියා)
- වාහ්ලික –
- වෙංගි පාලකයෝ – විෂ්ණුවර්ධන
- ශක – මාවුස්(මෝඝ)(ආරම්භකයා), නහපාන,චස්ටන(කදර්මක පෙළපත), රුද්‍රදාමන්(කදර්මක පෙළපත)රුද්‍රසිංහ iii
- ශුංග – පුෂ්‍ය මිත්‍ර(ක්‍රි.පූ.187 – 151)ආරම්භකයා), අග්නිමිත්‍ර, වසුමිත්‍ර, සුජ්‍යේෂ්ඨ, භාගභද්‍ර කාසිපුත්‍ර ,
- ශෛලේන්ද්‍ර – බාලපුත්‍රදේව, මාරවිජයෝත්තුංගවර්මන්
- සාතවාහන(සාතකර්ණී) – සිමුඛ(ආරම්භකයා), කෘෂ්ණ(කණ්හා), ගෞතමී පුත්‍ර ශාතකර්ණී(දෙවන යුගයේ ආරම්භකයා), වශිෂ්ඨපුත්‍ර පුළුමායි, වශිෂ්ඨපුත්‍ර ශිව ශාතකර්ණී, යඥ ශ්‍රී ශාතකර්ණී(අවසන් ප්‍රබලයා), ගෞතමීපුත්‍ර බාලශ්‍රී,
- සිසුනාග රාජවංශය – සිසුනාග, ක්ෂෙමධර්මන්, ක්ෂත්‍රවුජ, කාලාශෝක(කාකවර්ණ)
- සූරසේන රාජ්‍යය – අවන්තිත්පුත්ත රජු
- හරියංක වංශය – භට්ටිය, බිමිබිසාර(ක්‍රි.පූ.542 – 490), අජාසත්(අජාතශත්‍රැ) (ක්‍රි.පූ.490 – 458), දර්ෂක, උදායින්(උදයබද්ධ),අනුරුද්ධ, මුණ්ඩ, මුණ්ඩ, නාගදශක,
- හූන – තෝරමාන, මිහිරකුල
- හොයිසල – දෙවන නරසිංහ(චෝළ රාජ්‍ය ප්‍රතිෂ්ඨාපනාචාර්ය)