පාලකයාගේ නම අනුව පෙළගස්වා තිබේ
- අග්නිමිත්‍ර(ක්‍රි.පූ151) – ශුංග
- අච්යුතනාග – නාග ගෝත්‍රික
- අජක – අවන්ති රාජ්‍යය
- අජාසත්(ක්‍රි.පූ.490 – 458)(අජාතශත්‍රැ)-හරියංක වංශය
- අජාසත්ත(ක්‍රි.පූ.490 – 458) – හර්යංක
- අධිරාජේන්ද්‍ර – චෝළ (ශෛව_වෛශ්ණව ආගමික ගැටුමෙන් මිය ගිය රජු)
- අනන්තවර්මන් චෝඩගංග – කාලිංග
- අනුරුද්ධ – හරියංක වංශය
- අමරභුජංග – පාණ්ඩ්‍ය
- අමෝඝවර්ෂ I (සර්ව)(814)-රාෂ්ට්‍රකූට
- අමෝඝවර්ෂ ii (ක්‍රි.ව.917 – 918) – රාෂ්ට්‍රකූට
- අමෝඝවර්ෂ iii(ක්‍රි.ව.934 – 939) – රාෂ්ට්‍රකූට
- අරිකේෂරී මාරවර්මන් – පාණ්ඩ්‍ය
- අවනි ශුලාමනී – පාණ්ඩ්‍ය
- අවන්තිත්පුත්ත රජු – සූරසේන රාජ්‍යය –
- අවන්තිවර්මන් – මෞඛරී
- අසෝක රජු – මෞර්ය
- අසෝක – මෞර්ය
- ආදිත්‍ය I(ක්‍රි.ව.871 – 907) – චෝළ
- ආදිත්‍ය ii (ක්‍රි.ව.956 – 969) – චෝළ
- ආනන්ද පාල – පාල
- ඇන්ටියෝකස් – ඉන්දු ග්‍රීක(යවන)
- ඇල්පිජින් – සබුක්තිජින්ගේ මාමණ්ඩිය.
- ඉක්ෂුකාර – කුරු රාජ්‍යය (ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය අනුව)
- ඉන්ද්‍ර iii (ක්‍රි.ව.915 – 917) – රාෂ්ට්‍රකූට
- ඉන්ද්‍රපාලිත – මෞර්ය
- ඉන්ද්‍රායුධ (?) අ.ප්‍ර.දෙ. – ඉ.ඉ. – පි.321
- ඊෂාණවර්මන්(රාජාධිරාජ)-මෞඛරී
- උග්‍ර කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
- උදයන – වත්ස්‍ය රාජ්‍යය (ධම්මපදට්ඨකතාවේ උදේන නමින් ඇත.)
- උදායින්(උදයබද්ධ)-හරියංක වංශය
- ඓශ්වාක කුලය – වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
- ඔක්කාක(කුස ජාතකය අනුව) – මල්ල රාජ්‍යය
- කණිෂ්ක(ක්‍රි.ව78 – 101) – කුෂාණ(මුලින් යු – එ – චී)
- කඳුන්ගොත්(ක්‍රි.ව.590 – 620) – පාණ්ඩ්‍ය
- කර්ක I-රාෂ්ට්‍රකූට
- කර්ක II – රාෂ්ට්‍රකූට
- කාකුස්ථිවර්මන්- කාදම්භ
- කාජ(?) – ගුප්ත
- කාලාශෝක(කාකවර්ණ)-සිසුනාග රාජවංශය
- කීර්තිවර්මන් ii – බටහිර චාලුක්‍ය (අවසන් බටහිර චාලුක්‍යයා)
- කුජුල කැඩ්ෆයිසස්(තියෝ ෂියෝ තියෝ) – කුෂාණ(මුලින් යු – එ – චී)
- කුටුබ් උද්දීන් අයිබෙක් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
- කුණාල – මෞර්ය
- කුමාරගුප්තI (ක්‍රි.ව.415 – 454) – ගුප්ත
- කුමාර ගුප්ත II – ගුප්ත
- කුමාර ගුප්ත III – ගුප්ත
- කුලෝත්තුංග I (ක්‍රි.ව.1070 – 1120)-චෝළ
- කෘෂ්ණ – සාතවාහන(සාතකර්ණී) (කණ්හා)
- කේඩාරමිත්ර – පාල
- කෝච්චඩයියන්(රණධීර)-පාණ්ඩ්‍ය
- කෝසල – කෝසලය(පසේනදි කොසොල්)
- කෞරව කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
- කෞරව්‍ය – කුරු රාජ්‍යය
- ක්රිෂ්ණ i (ක්‍රි.ව.768 – 772) – රාෂ්ට්‍රකූට
- ක්රිෂ්ණ ii (ක්‍රි.ව.877 – 913) – රාෂ්ට්‍රකූට
- ක්රිෂ්ණ iii (ක්‍රි.ව.939 – 968) – රාෂ්ට්‍රකූට
- ක්ෂත්රවුජ – සිසුනාග රාජවංශය
- ක්ෂෙමධර්මන් – සිසුනාග රාජවංශය
- ඛොට්ටික – රාෂ්ට්‍රකූට
- ගණපති නාග – නාග ගෝත්‍රික
- ගොණ්ඩෝපර්නිස් – පාර්තියන්(පහ්ලව) (පළමු ඉන්දීය පාර්තියන් පාලක)
- ගෝපාල I (ක්‍රි.ව.750 – 770) – පාල (අරම්භකයා)
- ගෝපාල II-පාල
- ගෝවින්ද I – රාෂ්ට්‍රකූට
- ගෝවින්ද II – රාෂ්ට්‍රකූට
- ගෝවින්ද III (ක්‍රි.ව.793 – 814)(ජගත්තුංග)-රාෂ්ට්‍රකූට
- ගෝවින්ද IV (ක්‍රි.ව.918 – 934) – රාෂ්ට්‍රකූට
- ගෞතමී පුත්‍ර ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී) (දෙවන යුගයේ ආරම්භකයා)
- ගෞතමීපුත්‍ර බාලශ්‍රී – සාතවාහන(සාතකර්ණී)
- ග්‍රහවර්මන් (රාජ්‍ය ශ්‍රී කුරියගේ ස්වාමියා)-මෞඛරී
- ඝෂ්නි මුහම්මද් – මුස්ලිම්(යුධ නායකයෙකි)
- චක්රපාලිත – කාතියවාරයේ ගුප්ත සාමන්ත පණිදත්තගේ පුත්‍රයාය
- චක්‍රායුධ – රාෂ්ට්‍රකූට
- චණ්ඩපජ්ජෝත – අවන්ති රාජ්‍යය
- චන්ද්‍ර බෝධි – බෝධි පාලකයෝ
- චන්ද්‍රගුප්ත I(ක්‍රි.ව.376 – 415) – ගුප්ත
- චන්ද්‍රගුප්ත II(ක්‍රි.ව.376 – 415) – ගුප්ත
- චන්ද්‍රගුප්ත මෞර්ය(ක්‍රි.පු.322 – 298) – මෞර්ය (අරම්භකයා)
- චන්ද්‍රවර්මන් – කාම්බෝජ රාජ්‍යය
- චස්ටන – ශක (කදර්මක පෙළපත)
- චූලනී බ්‍රහ්මදත්ත – පංචාල රාජ්‍යය (උම්මග්ග ජාතකය, රාමායනය, ජෛන උත්තරාධ්‍යායන සූත්‍රය,ස්වප්නවාසවදත්තා අනුව)
- චේටක/චේතක – ලිච්ඡවි
- ජටාවර්මන් කුලශේඛර(ක්‍රි.ව.1190 – 1216) – පාණ්ඩ්‍ය (දෙවන පාණ්ඩ්‍ය වංශයේ ආරම්භකයා)
- ජටාවර්මන් සුන්දර පාණ්ඩ්‍ය – පාණ්ඩ්‍ය (කාලංගමාඝ පලවා හැරිමට ලංකාවේ දෙවන පරාක්‍රමබාහු රජුට උපකාර කළ රජු)
- ජටිල පරාන්තක(ක්‍රි.ව.765 – 815) – (පළමු වරගුණ මහාරාජ)-පාණ්ඩ්‍ය
- ජයපාල – පාල
- ජරාසන්ධ – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
- ජලෞක – මෞර්ය
- ජුෂ්ක – කුෂාණ(මුලින් යු – එ – චී)
- ඤාත්රික කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
- තුංග – රාෂ්ට්‍රකූට
- තෛල – චාලුක්‍ය (කල්යානි වංශයේ ආරම්භකයා)
- තෝරමාන – හූන
- ත්රාසදස්යු – කෝසල රාජ්‍යය
- ත්‍රිලෝචනපාල – පාල
- ත්‍රිලෝචනපාල – ගුර්ජර ප්‍රතිහාර (අවසන් පාලකයා/ඝෂ්ණි මුහම්මද් අතින් මියයයි)
- දද්ද ii – ගුර්ජර ප්‍රතිහාර
- දන්තිදුර්ග(ක්‍රි.ව.733 – 758) – රාෂ්ට්‍රකූට
- දන්තිවර්මන් – පල්ලව
- දර්ෂක – හරියංක වංශය
- දශරථ – මෞර්ය
- දහීර් – සින්ධ් පාලක
- දුර්මුඛ – පංචාල රාජ්‍යය (කුම්භකාර ජාතකය අනුව)
- දෘෂ්ඨකේතු – චේදි රාජ්‍යය
- දේවගුප්ත – මාලව(මාලව නගර් අගනුවර කරගත්)
- දේවපාල(ක්‍රි.ව.810 – 850) – පාල
- දේවපාල – ගුර්ජර ප්‍රතිහාර
- දේවවර්ම – මෞර්ය
- දෛවතවන රජු – මත්ස්‍ය රාජ්‍යය (බ්‍රාහ්මණ ග්රන්ථ අනුව)
- ද්රෝණසිංහ – මෛත්‍රක
- ධනංජය – කුරු රාජ්‍යය
- ධනනන්ද – නන්ද රාජවංශය
- ධනරට්ඨ රජු – අංග රාජ්‍යය (මහා ගෝවින්ද සූත්‍රය අනුව)
- ධරසේන – මෛත්‍රක
- ධර්මපාල(ක්‍රි.ව.770 – 810) – පාල (රත්නාදේවී ගේ ස්වාමියා)
- ධර්මාදිත්‍ය – මෛත්‍රක
- ධාමඝෝෂ – චේදි රාජ්‍යය
- ධාරාසේන-මෛත්‍රක
- ධ්රැව(ක්‍රි.ව772 – 779) – රාෂ්ට්‍රකූට
- ධ්‍රැවසේන ii – වලභි(හර්ෂවර්ධන දියණියගේ ස්වාමියා)
- නග්නජිත් – ගාන්ධාර රාජ්‍යය
- නන්දිවර්ධන – අවන්ති රාජ්‍යය
- නන්දිවර්මන් ii(ක්‍රි.ව.717 – 782) – පල්ලව
- නන්දිවර්මන් iii පල්ලව
- නරසිංහ ii – හොයිසල (චෝළ රාජ්‍ය ප්රතිෂ්ඨාපනාචාර්ය)
- නරසිංහ ගුප්ත – ගුප්ත
- නරසිංහවර්මන් i(ක්‍රි.ව.642 – 668) – පල්ලව
- නරසිංහවර්මන් ii – පල්ලව
- නරේන්ද්‍ර මෘගරාජ(ක්‍රි.ව.799 – 843) – නැගෙනහිර චාලුක්‍ය (නැගෙනහිර චාලුක්‍ය වංශයේ වඩාත් ප්‍රබලයා)
- නහපාන – ශක
- නාගදශක – හරියංක වංශය
- නාගභට ii – ගුර්ජර ප්‍රතිහාර
- නාගභට i – ගුර්ජර ප්‍රතිහාර (අරාබි ආක්‍රමණ පරාජය කළ රජු)
- නාගසේන – නාග ගෝත්‍රික
- නාරායනපාල – පාල
- නෘපතුංගවර්මන් – පල්ලව
- පණිදත්ත- ගුප්ත සාමන්ත(කාතියවාරය)
- පද්යෝතවරු – පද්‍යෝත රාජවංශය(මගධ රාජ්‍යය)
- පරමේෂ්වරවර්මන් i (ක්‍රි.ව.674) – පල්ලව
- පරමේෂ්වරවර්මන් ii – පල්ලව
- පරාන්තක i (ක්‍රි.ව.907 – 953) – චෝළ
- පරාන්තක ii – චෝළ
- පරාන්තක වීරනාරායන(ක්‍රි.ව.880 – 900) – පාණ්ඩ්‍ය
- පසේනදි – කෝසල රාජ්‍යය(ප්‍රසේනජිත්)
- පුක්කුසාති – ගාන්ධාර රාජ්‍යය
- පුරුකුත්ස – කෝසල රාජ්‍යය
- පුරුගුප්ත – ගුප්ත
- පුලකේෂී ii- බටහිර චාලුක්‍ය
- පුෂ්‍ය මිත්‍ර(ක්‍රි.පූ.183 – 147) – ශුංග (ආරම්භකයා)
- පෘථිවිරාජ් – චන්දෙල්ල
- ප්‍රභාකරවර්ධන – පුෂ්‍යභූති
- ප්රවරසේන i – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
- ප්‍රසේනජිත් – කෝසල රාජ්‍යය
- බන්ධුපාලිත – මෞර්ය
- බප්පදේව(ආරම්භකයා)-පල්ලව
- බබ්ලි ලිඋමා – හිටයිට්
- බහද්රථ – මෞර්ය
- බාලපුත්රදේව – ශෛලේන්ද්‍ර
- බාලාධිත්ය නරසිංහ ගුප්ත – ගුප්ත
- බින්දුසාර(ක්‍රි.ව.298 – 273) – මෞර්ය
- බිමිබිසාර(ක්‍රි.පූ.542 – 490) – හරියංක වංශය
- බුද ගුප්ත – ගුප්ත
- බෘහද්රථ – මෞර්ය
- බ්රහ්මත්තවරු,-කාසි රාජ්‍යය
- බ්‍රහ්මදත්ත – අස්සක රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)
- භටාර්ක – මෛත්‍රක
- භට්ටිය – හරියංක වංශය
- භණ්ඩාරාදිත්ය – චෝළ
- භාගභද්‍ර කාසිපුත්ර – ශුංග
- භානු ගුප්ත – ගුප්ත
- භාස්කර රාජවර්මන් – කේරළ
- භාස්කරවර්මන් – ඇසෑම් –
- භූකම්ප – සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.
- භෝග කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන නොවන කුල හතරෙන් එකකි.)
- මත්ති ආසා – මිතානි
- මනෝජ – කාසි රාජ්‍යය (සෝණ නන්ද ජාතකය අනුව)
- මන්දාති – කෝසල රාජ්‍යය
- මලික් කපූර් – දිල්ලිසුල්තාන්
- මහා පද්මනන්ද(ක්‍රි.පූ.362 – 334) – නන්ද රාජවංශය
- මහාරාජ ශ්‍රි ගුප්ත – ගුප්ත(අරම්භකයා)
- මහාරාජ ශ්‍රී ඝටෝත්කච ගුප්ත – ගුප්ත
- මහාරාජාධිරාජ ශ්‍රී චන්ද්‍රගුප්ත – ගුප්ත
- මහාසුදස්සන(මහාසුදස්සන ජාතකය අනුව) – මල්ල රාජ්‍යය
- මහාසේන ගුප්ත – පශ්චාත් ගුප්ත
- මහීපාල(විනයකපාල) (ක්‍රි.ව.953 – 959) – ගුර්ජර ප්‍රතිහාර
- මහේන්ද්‍රපාල ii – ගුර්ජර ප්‍රතිහාර
- මහේන්ද්‍රපාල(මහේන්ද්‍රායුධ) (ක්‍රි.ව.945/46)-ගුර්ජර ප්‍රතිහාර
- මහේන්ද්‍රවර්මන් i – පල්ලව
- මහේන්ද්‍රවර්මන් ii – පල්ලව
- මාථරීපුත්ර ඊෂ්වරවර්මන් – ආභිර(වයඹ ඩෙකෑනය)
- මාරවර්මන් කුලශේඛර – පාණ්ඩ්‍ය (ලංකාව ආක්‍රමණය කර දළදා වහන්සේ රැගෙන ගිය පාලකයා)
- මාරවර්මන් සුන්දර පාණ්ඩ්‍ය(ක්‍රි.ව.1216 – 1238) – පාණ්ඩ්‍ය
- මාරවිජයෝත්තුංගවර්මන් – ශෛලේන්ද්‍ර
- මාවුස්(මෝඝ)(ක්‍රි.පූ20 – 32)-ශක (ආරම්භකයා)
- මිත්රඩේටස්(ක්‍රි.පූ.171 – 138) – පාර්තියන්(පහ්ලව) (පළමු ස්වාධීන පාර්තියන් පාලක)
- මිහිරකුල – හූන
- මිහිරභෝජ – ගුර්ජර ප්‍රතිහාර
- මුණ්ඩ – හරියංක වංශය
- මෙනැන්ඩර්(මිලින්ද)(ක්‍රි.පූ.125 – 95) – ඉන්දු ග්‍රීක(යවන)
- මොහොමඩ් ඉබන් කාසීම් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
- යඥ ශ්‍රී ශාතකර්ණී(ක්‍රි.ව.174 – 203) – සාතවාහන(සාතකර්ණී) (අවසන් ප්‍රබලයා)
- යශෝධර්මන්-ගුප්ත සාමන්තයෙකි.
- යශෝවර්මන් – ඖලික(මාලව උප ගෝත්‍රය)
- රාජ රාජ i (ක්‍රි.ව. 985 – 1014) – චෝළ
- රාජරාජ නරේන්ද්‍ර – බටහිර චාලුක්‍ය (රාජේන්ද්‍ර චෝළ රජුගේ දියණිය වූ අම්මංගයම්මා විවාහ කරගත් රජු)
- රාජසිංහ මාරවර්මන් i (ක්‍රි.ව.730 – 765) – පාණ්ඩ්‍ය
- රාජසිංහ මාරවර්මන් ii – පාණ්ඩ්‍ය
- රාජාදිත්‍ය – චෝළ
- රාජාධිරාජ i (ක්‍රි.ව.1044 – 1052) – චෝළ
- රාජේන්ද්‍ර I (ක්‍රි.ව. 1014 – 1044) – චෝළ
- රාජේන්ද්‍ර ii – චෝළ
- රාජ්‍යපාල – පාල (තෙවන ක්‍රිෂ්ණගේ පුත් ජයතුංගයන්ගේ දියණිය විවාහ කරගත්තේ ය.)
- රාජ්‍යවර්ධන – පුෂ්‍යභූති
- රාමගුප්ත(?) – ගුප්ත
- රාමභද්‍ර – ගුර්ජර ප්‍රතිහාර
- රිපුන්ජය-බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
- රුද්‍රදාමන් – ශක (කදර්මක පෙළපත)
- රුද්‍රසිංහ iii – ශක
- රුද්‍රසේන ii – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
- ලිච්ඡවි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
- ලෝකාධිපත්‍ය – රාෂ්ට්‍රකූට
- වජ්ජි කුලය –වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
- වත්සරාජ – ගුර්ජර ප්‍රතිහාර
- වරගුණවර්මන් ii – පාණ්ඩ්‍ය
- වශිෂ්ක – කුෂාණ(මුලින් යු – එ – චී)
- වශිෂ්ඨපුත්‍ර පුළුමායි – සාතවාහන(සාතකර්ණී)
- වශිෂ්ඨපුත්‍ර ශිව ශාතකර්ණී – සාතවාහන(සාතකර්ණී)
- වසුමිත්‍ර – ශුංග
- වාසුදේව – කාන්ව
- වාසුදේව – කුෂාණ(මුලින් යු – එ – චී) (අවසන් කුෂාණ පාලකයා)
- වික්‍රමාදිත්‍ය i (ක්‍රි.ව.1008 – 1014) – බටහිර චාලුක්‍ය
- වික්‍රමාදිත්‍ය ii – බටහිර චාලුක්‍ය
- විජයපාල – ගුර්ජර ප්‍රතිහාර
- විජයාදිත්‍ය(ක්‍රි.ව.696 – 734) – බටහිර චාලුක්‍ය
- විජයාලය චෝළ (ක්‍රි.ව.846 – 871)-චෝළ(අරම්භකයා)
- විඩූඪභ – කොසොල් රට
- විඩූබභ – කෝසල රාජ්‍යය
- විදේහ කුලය-වජ්ජි රාජ්‍යය(ප්‍රධාන කුල හතරෙන් එකකි.)
- විනයකපාල ii – ගුර්ජර ප්‍රතිහාර
- විනයාදිත්‍ය(ක්‍රි.ව.680 – 696) – බටහිර චාලුක්‍ය
- වින්ධ්‍යා – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
- විමලාදිත්‍ය – නැගෙනහිර චාලුක්‍ය(රාජරාජ චෝළ රජුගේ දියණිය වූ කුන්දවා කුමරිය විවාහ කරගත් රජු)
- විරාට රජු – මත්ස්‍ය රාජ්‍යය (මහාභාරතය අනුව)
- විශාකයුප – අවන්ති රාජ්‍යය
- විෂ්ණු ගුප්ත- ගුප්ත
- විෂ්ණුගෝප(?)(අලහබාද් ප්රශස්තියේ එන කාංචියේ රජු)-පල්ලව
- විෂ්ණුවර්ධන – වෙංගි පාලකයෝ
- වීමා කැඩ්ෆයිසස් – කුෂාණ(මුලින් යු – එ – චී)
- වීර බෝධි-බෝධි පාලකයෝ
- වීර රාජේන්ද්‍ර I (ක්‍රි.ව.1064 – 1070) – චෝළ
- වීරසේන – මෞර්ය
- වෙස්සභූ – අවන්ති රාජ්‍යය (මහාගෝවින්ද සූත්‍රය අනුව)
- වෛන්‍යගුප්ත – ගුප්ත
- ව්යාඝ්රකේතු – සාසංකට විරුද්ධව හර්ෂවර්ධනට සහය වූ රජෙකි.
- ව්‍යාඝ්‍රපාල ii – පාල
- ව්‍යාඝ්‍රපාල – පාල (බලයට පැමිණ තෙවසරකට පමණ පසු මහණ විය.)
- ශක්ති – වකාටක(සාතවාහන සාමන්ත පෙළපත)
- ශක්තිවර්මන් – චාලුක්‍ය (චෝළ උපකාරයෙන් බලයට පත් නැගෙනහිර චාලුක්‍යයා)
- ශතධනු – මෞර්ය
- ශතධන්වා – මෞර්ය
- ශරබ – චේදි රාජ්‍යය
- ශියාබ් උද් දීන් මුහම්මද්(ඝූර්හි මුහම්මද්)-මුස්ලිම්(යුධ නායකයෙකි)
- ශිව බෝධි – බෝධි පාලකයෝ
- ශිව ස්කන්ධවර්මන්(වඩාත් වැදගත් පළමුවැනියා, භාරද්වාජ ගෝත්‍රය)-පල්ලව
- ශිෂුපාල – චේදි රාජ්‍යය
- ශෙන්දන්(ක්‍රි.ව.654 – 670) – පාණ්ඩ්‍ය
- ශ්‍රී මාර ශ්‍රී වලල්භ(ක්‍රි.ව.815 – 863) – පාණ්ඩ්‍ය
- සත්යශ්රය(ක්‍රි.ව.997 – 1008) – චාලුක්‍ය
- සබුක්තිජින් – මුස්ලිම්(නායක හෝ භාරකරු)
- සමුද්‍රගුප්ත(ක්‍රි.ව.335 – 376) – ගුප්ත
- සම්පති – මෞර්ය
- සහදේව – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
- සාසංක- ගෞඩ
- සිංහ විෂ්ණු,-පල්ලව
- සිමුඛ – සාතවාහන(සාතකර්ණී) (ආරම්භකයා)
- සිසුනාග – සිසුනාග රාජවංශය
- සුජ්යේෂ්ඨ – ශුංග
- සුතසෝම – කුරු රාජ්‍යය
- සුදක්ෂිණ – කාම්බෝජ රාජ්‍යය
- සුදාස් රජු-භරත ගෝත්‍රය
- සුනීත – චේදි රාජ්‍යය
- සුන්දර චෝළ – චෝළ
- සුසර්මන්- කාන්ව (අවසන් කාන්වයා)
- සොපගසේන/සුභාගසේන – වයඹදිග ඉන්දීය පාලකයෙකි.
- සෝමාධි – බෘහදිත රාජවංශය(මගධ රාජ්‍යය)
- ස්කන්ධගුප්ත(ක්‍රි.ව.455 – 467)(අවසන් ප්‍රබලයා)- ගුප්ත
- ස්ට්‍රේටෝ i / ස්ට්රාටෝ i – ඉන්දු ග්‍රීක(යවන)
- හරිචන්ද්‍ර බ්‍රාහ්මණ – ගුර්ජර ප්‍රතිහාර (ආදිතමයා)
- හර්මයියෝස් – ඉන්දු ග්‍රීක(යවන)
- හර්ෂවර්ධන (ක්‍රි.ව.606 – 647) – පුෂ්‍යභූති
- හස්තිවර්මන්-වෙංගි පාලකයෙකි
- හුවිෂ්ක – කුෂාණ(මුලින් යු – එ – චී)