සර්වලෝක ඊෂ්වර

ඉන්දීය රාජකීය විරුදයකි. වීමා කැඩ්ෆයිසස් (යු – එ – චී ගෝත්‍රය පසුව කුෂාණ) මෙය භාවිත කළේ ය.