ඉන්දීය රාජකීය විරුද නාමයකි. ක්රි.පූ. 4 සියවසේ දී පමණ මගධයේ බලයට පත් නන්ද රාජවංශයේ මහා පද්මනන්ද රජු මෙය භාවිත කළේ ය. එහි අරුත ක්ෂත්රියයන් විනාශ කළ යන්න යි.