අං සහිත දෙවියා
අං සහිත දෙවියා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හමු වූ මුද්‍රා වල ඇති රුවකි. මෙය පසු කාලීනව පැතිර ගිය ශිව දෙව් සංකල්පයේ මූලාවස්ථාව වශයෙන් ද ලිංග වන්දනාවේ ...
ඉන්දීය රාජකීය විරුද නාමයකි. ක්‍රි.පූ. 4 සියවසේ දී පමණ මගධයේ බලයට පත් නන්ද රාජවංශයේ මහා පද්මනන්ද රජු මෙය භාවිත කළේ ය. එහි අරුත ක්ෂත්‍රියයන් විනාශ කළ යන්න යි.
අධ්‍යාපනය සඳහා යොමු වූ විශාල පරිශීලකයන් ප්‍රමාණයක් වෙත ඔබගේ පණිවුඩය ගෙන යාමට අප අමතන්න.