ශූර

ඉන්දීය රාජකීය විරුද නාමයකි. සාතවාහන වංශයේ පළමු ශාතකර්ණී රජු භාවිත කර තිබේ.