වාතාපිකොණ්ඩ

දකුණු ඉන්දීය පාලක පළමු නරසිංහවර්මන් (ක්‍රි.ව.642 – 668)පල්ලව රජු, වාතාපිය ජයගත් යන අරුතින් භාවිත කළ විරුද නාමයකි.