වරුණ(විරුදය)

ඉන්දීය දේව සංකල්පවල හමුවන දෙවියෙකි. රජු මොහුට සමානවන්නේ යැයි අලහබාද් ප්‍රශස්තිය සඳහන් කර තිබේ.