රාය සිමුඛ සාතවාහන

සාතවාහන වංශයේ රාජකීය විරුදයකි. නාගනිකා දේවියගේ නානාඝාත් අභිලේඛනයේ ඔවුන්ගේ ආදියමයා වූ සිමුඛ හඳුන්වා ඇත්තේ මේ නමිනි.