රාජපුත්‍ර

ඉන්දියාවේ රාජකීය විරුද නාමයකි. පුෂ්‍යභූති රාජ වංශයේ  හර්ෂවර්ධන රජු(7 සියවස)  මෙය භාවිත කර තිබේ.