රාජ රාජ මහා රාජ

ඉන්දීය රාජකීය විරුද නාමයකි. ගෞතමී පුත්‍ර ශාතකර්ණී(සාතවාහන) රජු මෙය භාවිත කර ඇත.