මදුරෙයියුම් ඊළමුම් කොණ්ඩෙයි

මදුරාව සහ ලංකාව ජයගත් යන අරුත ඇතිව දකුණු ඉන්දියාවේ පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953) භාවිත කළ විරුද නාමයකි.