මදුරෙයි කොණ්ඩ

දකුණු ඉන්දියාවේ මදුරාව හා යුධ කර ජයගත් යන අරුතින් පළමු පරාන්තක චෝළ රජු(ක්‍රි.ව.907 – 953) භාවිත කළ විරුද නාමයකි.