පරමේශ්වර

ඉන්දියාවේ රාශ්ට්‍රකූට වංශයේ දන්තිදුර්ග රජු(ක්‍රි.ව733 – 758) සහ චාලුක්‍ය වංශයේ දෙවන පුලකේශීන් භාවිත කළ විරුදයකි.